Monday, September 14, 2026
spot_img

ලිපිනය මැකුණු පාර්සල් 880ක් තාමත් තැපෑලේ

Must read

ලිපිනය මැකී ඇති පාර්සක් 880ක් පමණ තවමත් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ පවතින බව වාර්ථා වෙයි.

මැලේසියාවේ සිට නැව් මගින් මෙරටට එවා ඇති මෙම පාර්සල් වල ලිපිනයන් සොයාගැනීම ඉතා දුෂ්කර වී ඇතැයි තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.කෙසේ වෙතත් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ තැපැල් අධිකාරි අස්ලාම් හසන් මහතා පැවසුවේ එ ලිපින සොයා ගැනීම සඳහා තවදුරටත් කටයුතු කරමින් සිටින බවයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article