Sunday, May 5, 2024

යුධ බිමක අත්දැකීම අංශක 360ක වීඩියෝවකින්..

Must read

ඉරාක හමුදා විසින් මොසුල් නුවර ත්‍රස්තවාදී ඉලක්කයන් වෙත ගුවනින් ප්‍රහාර එල්ලකරන දර්ශන ඇතුලත් වීඩියෝවක් බීබීසී පුවත් සේවය මගින් නිකුත් කර තිබෙනවා. මේ ආකාරයේ කෝණයකින් යුධ පිටියක දර්ශණයක් දැක බලා ගැනීම කාටත් පහසු කාර්‍යයක් නොවෙයි. මෙහි තවත් එක් විශේෂත්වයක් වන්නේ අංශක 360ක පරාසයක මෙම වීඩියෝව නැරඹීමට ප්‍රෙක්ෂකයන්ට හැකි වීමයි.

පහතින් දැක්වෙන්නේ එම විඩියෝවයි.

 

 

http://www.bbc.co.uk/ ඇසුරිණි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article