Tuesday, September 15, 2026
spot_img

යුද්ධයෙන් අත් පා අහිමි වූවන්ට හමුදාවෙන් කෘතිම පාද.

Must read

කිලිනොච්චිය ආරක්ෂක සේනා මූලස්ථානය,කොළඹ රොටරි සමාජය හා කොළඹ අසරණ සරණ සමිතිය එක්ව උතුරු ප්‍රදේශයේ පැවති යුධමය තත්වය නිසා අත්පා අහිමි වූ සිවිල් ජනතාව වෙත කෘතිම අත් හා පා ලබා දීමේ වෛද්‍ය සායනයක් සංවිධානය කොට තිබුණි.

එම වෛද්‍ය සායනයේදී කෘතිම අත් හා පාදයන්ට අමතරව ශ්‍රවණ උපකරණ,ඇස් කණ්නාඩි ඇතුළු වෙනත් අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ නොමිලේ සිවිල් වැසියන්ට ලබා දීම සිදුවිය.

fcbd8f51f8092d95ef60ec749a58c4d6_L

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article