Thursday, May 9, 2024

යුද්ධයට ජීවිත පූජා කළ සටන්කාමින්ගේ දෙමාපියන්ට උපහාර !!

Must read

දෙමළ ජනතාවගේ අයිතීන් උදෙසා  යුද්ධයේදී මියගිය විරුවන්ගේ දෙමාපියන්ට උපහාර පිදීමේ උත්සවයක් අද (26) පෙරවරුවේදී පැවැත්වුණා. ඒහිදි  මුලතිව් දිස්ත්‍රික්කයේ විශ්වමඩු ප්‍රදේශයේ වීරෝදාර දෙමාපියන්ට උපහාර පිදීමේ විශේෂ උත්සවයක් පවත්වන ලදි. මෙහිදී දිවිපිදූ දමිළ දරුවන්ගේ මාපියන් 150කට උපහාර පුදකරන ලදී.ඒ් අතර දිස්ත්‍රික්කයේ තවත් බොහෝ ප්‍රදේශ වල යුද්ධයට ජිවත පූජා කළ දමිළ දරුවන්ගේ දෙමාපියන්ට උපහාර උත්සව පවත්වන ලදී.

මල්ලාවි ප්‍රදේශයේ පැවති  දෙමාපිය උපහාර උත්සවය

වල්ලිපුනම්  ප්‍රදේශයේ  මාපියන්ට ගෞරව දැක්වීම

මුංගිලාරු

ෂන්මුගම් තවසීලන්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article