Sunday, May 19, 2024

යහපාලන පොරොන්දු ඉටුකරන ලෙස ඉල්ලා අතිවිශාල ජනතාවක් මාතරට රැස්වෙති !

Must read

මාතර 2යහපාලන පොරොන්දු ඉටුකරන ලෙස ඉල්ලා හැට දෙලක්ෂයක් සීරුවෙන් සත්‍යග්‍රහයට අතිවිශාල ජනතාවක් මේ වන විට මාතරට රැස්ව සිටිති.
මේ හමුව අමතා දැනටමත් ද්‍රවිඩ ජාතික සන්ධානයේ පාර්ලිෙම්න්තු මන්ත්‍රි එම්.ඒ සුමන්තිරන් ,ජනමාධ්‍ය හා මුදල් ඇමති මංගල සමරවිර ,ඇතුළු අලුත් ව්‍යවස්ථාවක් සදහා ජනතා ව්‍යාපාරයේ සාමාජ ක්‍රියාධරයන් කිපදෙනෙකුම අදහස් දක්වා තිබුණි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article