Saturday, May 18, 2024

මෛත්‍රිගේ යහපාලන සටන් සගයා අත්අඩංගුවට ගනිමින් මහින්ද වැඩ අල්ලයි !

Must read

ලංකාව තුල වර්ධනය වෙමින් ඇති දේශපාලන අර්බුදය තුල අති බහුතරයකගේ දැඩි විවේචනයට සහ වෛරයට බදුන් වෙමින් සිටින දේශපාලකයා වි ඇත්තේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනය.
සිය දේශපාලන ජිවිතය වෙනස්ම මගකට හැරවු තින්දුව ගැනිමට ඔහු එකට පැමිණ සටන් සගයෙකු වු අර්ජුන රණතුංග මේ වන විට සිරිසෙන් මහින්දගේ ආණ්ඩුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ මැර පිරිසක් විසින් ඇමති අර්ජුන රණතුංගව කාමරයකට දමා වසා ජිවිත අනතුරක් පවා කිරිමට තරම් වු තත්වයක් වර්ධනය වෙමින් තිබුන පසුබිමකදි සිය ආරක්ෂකයා මැදිහත්ව සිදුකරන කරන වෙඩිතැබිමකින් පුද්ගලයෙකු මියයාම මෙසේ අත්අඩංගුවට ගැනිමට හේතුව වි තිබේ.
දේශපාලන සගයා ජනපති කොට තිබියදි අනික් සටන් සගයාගේ ජිවිතය බේරෙන්නේ අර්ජුනට කිසිදු දේශපාලන සම්බන්ධයක් නැති ආරක්ෂක නිළධාරියෙකු නිසාය.
ඉතිහාසය තුල කිසිවෙකුත් අමතක නොකළ යුතු කරුණ වන්නේ රටේ සේනාධිනායකයා මෛත්‍රිපාලව සිටියදි අර්ජුනට මෙසේ සිදුව ඇති බවය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article