Saturday, May 18, 2024

දුමින්ද 10 ක සමඟ ස්වාධීන වන බව මෛත්‍රීට දැනුම් දෙයි

Must read

ජනාධිපතිවරයාගේ ඓතිහාසික පාවා දිමට එරෙහිව දුමින්ද දිසානායක ඇතුලු ශ්‍රිලනිපයේ මන්ත්‍රීවරු 10 දෙනෙකු අද උදෑසනම ජනාධිපතිවරයා හමුවෙ තමන්ගේ තීරණය දැනුම් දි ඇත.

තමන් දේශපාලන කුමන්ත්‍රණයක නොනියැලෙන බවත් . අවශ්‍ය වෙලාවේදී තමන්ගේ තීරණය ක්‍රියාත්මක කිරීමට පෙර බුලත් හුරුල්ලක් ‍රැගෙන විත් සමුගෙන යන බව ද මෙහිදි පවසා තිබේ.

කෙසේ වෙත්ත තමන් එජාපය සමග ආණ්ඩුවකට එක් නොවන බවත් පාර්ලිමේන්තුව තුල ස්වාධීන කණ්ඩයමක් ලෙස කටයුතු කරන බවත් දන්වා ඇත.
lankadaily.com

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article