Friday, September 18, 2026
spot_img
spot_img
spot_img
spot_img

”මේ රටේ අවසන් දෙමළ ජාතිකයා සිටින තාක් කල්, දෙමළ ජනතාව වෙනුවෙන් දිවිපිදූවන්ට උපහාර පැවැත්වෙනු ඇත ”

Must read

රජය සිතන්නේ සම්බාධක මගින් අපගේ මතකයන් අවහිර කළ හැකි බවයි. නමුත් මේ රටේ අවසන් දෙමළ ද්‍රවිඩයෙකු සිටින තාක් කල්, දෙමළ ජනතාවගේ ජීවිතවලට වැඳුම් පිදුම් කරන උත්සව සිදුවනු ඇතැයි මඩකලපුවේ මහ නගර සභාවේ නියෝජ්‍ය මහ ඇමති කේ. සත්‍ය සීලන් මහතා පැවසීය. ඒ මහතා එසේ පැවසූවේ  ,දෙමළ ඊලාම් විමුක්ති ව්‍යාපාරය විසින් කලු ජූලියේ සංහාරයේ  38 වන  සැමරුම අද (27) වන දින මඩකලපුවේදී පැවැත්වූ අවස්ථාවේදීය.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article