Monday, September 14, 2026
spot_img

මෙරට 12 වන කොවිඩ් මරණය වාර්තා වෙයි

Must read

මෙරට සිදුවූ 12 වන කොවිඩ් මරණය අද (23)වාර්තා වූ අතර මෙසේ මියගොස් ඇත්තේ ඉන්දියාවේ සිට පැමිණ IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 47හැවිරිදි කාන්තාවකි.
ඇය මින් පෙර පිළිකා රෝග තත්වයකින් හා හෘද රෝග තත්වයකින් පෙලුන තැනැත්තියක් බව සදහන්ය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article