Friday, September 18, 2026
spot_img
spot_img
spot_img
spot_img

මෙරට ලාබාලතම කොවිඩ් මරණය වාර්තා වෙයි.

Must read

COVID-19 නිසා මෙරට සිදුවූ ලාබාලම මරණය ගම්පොල පුස්සැල්ලාව ප්‍රදේශයෙන් වාර්තා වෙයි.
මෙලෙස මියගොස් ඇත්තේ දින 8ක් වයසැති බිළිඳෙකි.

පසුගිය මැයි 25 වන දින මෙලොව උපත ලබා ඇති බිළිඳා මැයි 27 වන දින රෝහලෙන් පිටව ගොස් ඇත.

නිවසට ගිය පසු ඇති වු වමනය හා උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් බිළිඳාව නැවත රෝහල් ගත කර තිබේ.ඉන් අනතුරුව සිදුකළ පීසීආර් පරීක්ෂණයක දී බිළිඳා ට කොවිඩ් ආසාදිත බවට තහවුරු වී ඇත.

රජය විසින් ඊයේ (09) තහවුරු කළ මරණ අතරට එම බිළිදාගේ මරණයද ඇතුලත් කර තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article