Friday, May 17, 2024

මෙරට මහාධිකරණ සංඛ්‍යාව වැඩි කිරීමට රජයේ අවධානය..

Must read

මෙරට ක්‍රියාත්මක වන මහාධිකරණ සංඛ්‍යාව වැඩි කිරීමට හෝ ඇතැම් මහාධිකරණයන් විශේෂ විභාග අධිකරණයන් බවට පත්කිරීමට  සැලසුම් සකස් කරමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍ය හා සමකැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා පවසනවා.
ඒ මහතා පවසන්නේ එසේ කිරීමට ව්‍යවස්ථා සංසෝධනයක් අවශ්‍ය නොවන බවයි. එලෙසම මහාධිකරණ විශේෂ විභාග අධිකරණයන් බවට පත්කිරීම මගින් එකම දිනයේදී නඩු විභාග දෙකක් හෝ කිහිපයක් ඇසීමේ හැකියාව පවතින බවද ඒ මහතා වැඩිදුරටත් පවසා ඇත.

court_hammer

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article