Friday, May 10, 2024

මුළු ජනගහනයෙන් 50%ක් එන්නත්කර අවසන්

Must read

මෙරට ජනගහනයෙන් 50%ක ප්‍රමාණයකට ඊයේ (17) පස්වරුව වනවිට කොරෝනා මර්දන එන්නත් මාත්‍රා දෙකම ලබා දී අවසන් බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි. ඒ අනුව මෙරට පුද්ගලයින් එක් කෝටි නව ලක්ෂ 68,195 දෙනෙකු පූර්ණ එන්නත්කරණයට ලක් කර තිබේ.

ඒ අනුව

  • සයිනෝෆාම් එන්නත – 89 ලක්ෂ 73,670
  • ඇස්ට්‍රාසෙනිකා එන්නත – 949,105
  • මොඩර්නා එන්නත – 758,282
  • ෆයිසර් එන්නත – 243,685
  • ස්පුට්නික් එන්නත – 43,453

වශයෙන් එන්නත් මාත්‍රා දෙකම ලබා ගෙන ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article