Thursday, May 2, 2024

මුව ආවරණය ආනයනය සම්පූර්ණයෙන් නවතා දමයි

Must read

ශ්‍රී ලංකාවෙන් දිනකදී මුව ආවරණ ලක්ෂ 15ක් පමණ පරිසරයට මුදා හැරෙන බවත් ඒ හේතුවෙන් ඉදිරියේදී විශාල පරිසර විනාශයක් ඇති විය හැති බවත් පවසමින් ජනාධිපතිවරයාගේ උපදෙස් මත මේ වනවිට මුව ආවරණ ආනයනය සම්පූර්ණයෙන්ම නවතා දැමීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.
කෙසේ වෙතත් මෙරට ජනතාවගේ අවශ්‍යතාවය සපුරාලීම සදහා දේශීයව මුව ආවරණ නිශ්පාදනය මේ වන විට විශාල වශයෙන් අරඹා ඇති බව පරිසර ඇමැති මහින්ද අමරවීර මහතා පවසයි.
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article