Thursday, September 17, 2026
spot_img

පසුගියදින 14 තුල ඉන්දියාවේ සංචාරය කල කිසිදු ගුවන් මගියෙකුට මෙරටට ඇතුල්විය නොහැකියි..

Must read

පසුගිය දින 14 තුළ ඉන්දියාවේ සංචාරය කළ කිසිදු ගුවන් මගියෙකුට ශ්‍රී ලංකාවට ගොඩබැසීම තහනම් කිරීමට තීරණය කල බව සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.
ඒ අනුව මෙම තීරණය මෙරටට පැමිණෙන සියලුම ගුවන් සමාගම්වෙත දැනුම්දී ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article