Monday, September 14, 2026
spot_img

මුලතිව් හී ධීවරයින්ට ඊයේ භුමිතෙල් ලීටර් 4000ක්

Must read

 

මුලතිව් දිස්ත්‍රික්කයේ දිගින් දිගටම භූමිතෙල් හිඟය හේතුවෙන් ගොවීන් සහ ධීවරයින් විවිධ දුෂ්කරතාවලට මුහුණ පා  සිටින පසුබිමක  ඊයේ (07) රාත්‍රියේ මුලතිව් ඉන්ධන පිරවුම්හලට භූමිතෙල් එවා තිබේ. ඒ අනුව භූමිතෙල් ලීටර් 4000ක් රාත්‍රියේ ධීවරයන්ට බෙදා දුන් අතර එය ලබාගැනීම වෙනුවෙන් ජනතාවට දීර්ඝ කාලයක් පෝලිමේ රැඳී සිටීමට සිදුවිය. භූමිතෙල් බෙදා හැරීමේ කටයුතු සඳහා දිස්ත්‍රික් මිල පාලන අංශයේ සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් සම්බන්ධ වී සිටිති

ෂන්මුගම් තවසීලන්

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article