Monday, September 14, 2026
spot_img

මීගමු මාළු තාමත් මිළයි ! සාලයා කිලෝව රු 250 යි

Must read

sdr

(NEGOMBO)පහුගිය දින කිපය පුරාම මිගමුවට පවා මාළු තිබුනේ නැත.ඒ නිසාම මාළු තිබුනේ ඉහල මිළකය. වෙනදාට සාපේක්ෂව අද මිගමුවේ පිටිපන දුව ලෙල්ලමට මාළු තොග ලැබි තිබුණද මිල තවමත් පවතින්නේ ඉහල අගයකය.හොද තත්වයේ ලින්නා කිලොවක් රු 400 කට වැඩිය.
අලගුඩුවෝ කිලොවක්ද රු 460 ක් පමණ විය.
සිලවෝ කිලොවක් රු 400 ක් විය.
මිගමුවේ පොඩි බෝට්ටු ධිවරයන් විසින් අල්ලනු ලබන සාලයා කිලෝවක් අද රු 250 ක් ධිවරයො පවසති.
මිගමුව මෙන්ම මුලතිව් කෝකිලායි මුහුදු තිරයන්ට දැන් වලාල කාලය පැමිණ ඇති නිසා ඉදි‌රියේදි මාළු වැඩිපුර ලැබෙනු ඇතැයි ලෙල්ලම් ආරාංචි මාර්ග දක්වා සිටි
www.meepura.com

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article