Saturday, May 18, 2024

මිලියන 8ක් වූ ලෝක ජනගහනය

Must read

මානව ඉතිහාසයේ සංධිස්ථානයක් සටහන් කරමින් ලෝක ජනගහනය අද (2022.11.15) දිනයේදී මිලියන 8 සීමාව පසු කරන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

මේ සම්බන්දයෙන් අදහස් දක්වමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් පවසන්නේ ” මෙම සන්ධිස්ථානය පෘථිවිය සම්බන්දයෙන්  මානව වර්ගයාගේ හවුල් වගකීම්, දියණුව හා විවිධත්වය සැමරීමේ අවස්ථාවක්” බවයි.

ලෝක ජනගහනය මිලියන 7 සිට මිලියන 8 දක්වා වර්ධනය වීම සදහා වසර 12ක කාලයක් ගතවී ඇති ඇත. එමෙන්ම ලෝක ජනගහනය මිලියන 9දක්වා වර්ධනය වීම සදහා තවත් වසර 15ක පමණ කාලයක් ගතවනු ඇති බව මේ වන විට ගණන් බලා ඇත.

මෙම ජනගහනයෙන් 50%ක ප්‍රමාණයක් ජීවත් වන්නේ රටවල් 7කට අයත් භූමි ප්‍රදේශයක වීමද විශේෂත්වයකි. ඒ හේතුවෙන් ජනගහනයෙන් භාගයක් ජීවක් වන්නේ චීනය, ඉන්දියාව,ඇමරිකාව,ඉන්දුනීසියාව,පාකිස්තානය,නයිජීරියාව සහ බ්‍රසීලය යන රටවල් වලය.

 

 

 

 

 

 

 

 

 

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article