Tuesday, October 6, 2026
spot_img
spot_img
spot_img
spot_img

මාධ්‍යවේදියෙකුට පොලිස් නිලධාරියෙකුගෙන් ප්‍රහාරයක්

Must read

කොකුවිල් ප්‍රදේශයේ නිවසක් ඇතුළු වාහන කිහිපයක් ගිනිතැබීමේ සිදුවීමක් වාර්ථා කිරීමට එහි ගිය දමිළ මාධ්‍යෙව්දීයෙකුට පොලිස් නිලධාරියෙකු විසින් පහරදී තිබෙන අතර එම මාධ්‍යවේදියා යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කර තිබනවා.

මෙම පහරදීම සිදුකර ඇත්තේ කෝපායි වැඩබලන පොලිස් ස්ථානාධිපති විසින් වන අතු මෙම සිදුවීම සම්බන්දයෙන් උතුරු පළාතභාර නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දුගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article