Wednesday, May 15, 2024

මාතර පාලටුවේ දී ඔරුවක් පෙරලී තිදෙනෙක් ජීවිතක්ෂයට

Must read

මාතර පාලටුවේ දී ඔරුවක් පෙරලීමෙන් මවක් ඇගේ 14 හැවිරිදි පුත්‍රයා හා තවත් පුද්ගලයෙකු වතුරට වැටී අතුරුදන් වී ඇත.

නාවික හමුදාව හා යුධ හමුදාව එක්ව සිදු කල සෝදිසි මෙහෙයුමක දී පැයකට පසු ගොඩට ගත් ඔවුන්ගේ සිරුරු අකුරැස්ස රජයේ රෝහල වෙත යවන ලද බව බුද්ධික ජයසේකර පැවසීය. මෙම පිරිස මේ අනතුරට ලක්වී ඇත්තේ අවමංගල්‍යයකට සහභාගී වීමට යමින් සිටි අවස්ථාවේදීයි.

1624r

Jayawasana Susangeeth Kumara ගේ මුහුණු පොතෙනි.
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article