Sunday, May 19, 2024

මහින්දගේ විපක්ෂනායකධුරයට අභියෝගයක් !

Must read

යම් පක්ෂයක සාමාජිකයෙක් පාර්ලිමෙන්තුට පැමිණීමෙන් පසු වෙනත් පක්ෂයට සාමාජිකත්වය ගැනීමෙන් පසු ඔහුගේ මන්ත්‍රීධූරය අහිමිවන නිසා මහින්ද රාජපක්ෂට විපක්ෂනායකධුරය දැරිමට නොහැකි බව අද මතුවු එක් අභියෝගයක් විය. මුතුවු අනික් අභියොගය වුයේ ජනාධිපතිවරයා කැබිනට් සමාජිකයෙකුද වන බැවින් ජනාධිපති නියෝජනය කරන පක්ෂයක අයෙකුට විපක්ෂනායකධුරය දැරිය හැකිද යන ප්‍රශ්ණයයි.
කෙසේ වෙතත් මේ සියළු කරුණු ගැන  මේ සම්බන්දයෙන් ඉදිරියේදි පුළුල් ලෙස සලකා බලා තීරණයක් ගැනීමට නියමිතය තිබේ.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article