Thursday, September 24, 2026
spot_img
spot_img
spot_img
spot_img

මන්නාරමේදී යුද හමුදාවෙන් ලේ දන්දීමක්

Must read

මන්නාරම තෝලඩි යුද හමුදාවේ 54 වැනි බලසේනාව සහ 543 වැනි බලසේනාව එක්ව සංවිධානය කළ ලේ දන්දීමේ කඳවුරක් සිකුරාදා (9) දින මන්නාරම නගර ශාලාවේදී පැවැත්විණි.

54 වන සේනාංකයේ ජ්‍යෙෂ්ඨ නිලධාරි මේජර් ජෙනරාල් නලින්ද නියංගොඩ සහ 543 පාබල සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් තුෂාර හරස්ගම යන මහත්වරුන්ගේ මඟපෙන්වීම යටතේ මෙම ලේ දන්දීමේ උත්සවයට සෙබළුන් සහභාගී විය.

මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ රුධිර බැංකුවේ ආධාර ඇතිව මෙම ලේ දන්දීමේ උත්සවය සංවිධානය කර තිබුණි.

එස්.ආර්. ලැම්බර්ට්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article