Monday, May 20, 2024

මන්නාරම් යාපනය මාර්ගයේ ඉදිකළ නව දෙව්මැදුර විවෘත කරේ ..

Must read

 

මන්නාරම යාපනය මාර්ගයේ ඉදිකරන ලද සා. අන්තෝනි මුනිදුන්ගේ නව දෙව්මැදුර ඔක්තෝබර් 03 වනදා විවෘත කරන ලදි .
මන්නාරම්  රදගුරු එම්මානුවෙන් හිමිපාණන් විසින් මෙම දෙව්මැදුර විවෘත කිරිම සිදුකර තිබුන අතර ඒ සදහා මන්නරාම පදවියේ පියතුමන්ලා සහ කන්‍යාසොහොයුරියන් රැසක්ද එක්ව සිටියහ.

විවිධ ප්‍රදේශවලින් පැමිණි කිතුණු බැතිමතුන් විශාල පිරිසක්ද මේ අවස්ථාවට එක්ව තිබුන බව අප මන්නරාම් වාර්තාකරු සදහන් කර තිබුණි
ලැම්බට් – මන්නාරම

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article