(10.00AM)ශ්‍රී ලංකාව තුල පවතින දේශපාලන අස්ථාවරත්වය තුල පසුගිය කාලසීමාව පුරාම මන්ත්‍රීවරුන් මුදලට මිලදී ගැනීමට සිදුකල උත්සාහයන් සම්බන්දයෙන් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ආයතනය විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂමට පැමිණිල්ලක් කර ඇති අතර ඒ අනුව අදාල කොමිසම එම පරීක්ෂණ ආරම්භ කර තිබේ.
පා