Sunday, May 19, 2024

මඩකලපුව රජයේ හෝමියෝපති රෝහලේ ඖෂධ ඇතුලු අඩුපාඩු රැසක්

Must read

රජයේ හෝමියෝපති රෝහලේ   ඖෂධ හිඟය හේතුවෙන්  රෝගීන් පිරිසක් අද (11) මඩකලපුව බස්නැවතුම්පොළ ඉදිරිපිටදී  විරෝධතාවයක නිරත වන ලදි. හෝමියෝපති ඖෂධ හිඟයට මෙන්ම  රෝහලේ සම්පත් හිඟයට විසඳුමක් ලබා දෙන ලෙස ඔවුන් ඉල්ලා සිටිනු ලදී. මීට වසර 2 කට පෙර මඩකලපුවේ මධ්‍යම බස් නැවතුම්පොළ ඉදිරිපිට රජයේ හෝමියෝපති රෝහල පිහිටුවන ලද්දේ සෞඛ්‍ය ආමාත්‍යාංශයේ මැදිහත්වීමෙනි. මේ වනවිට මෙම ගොඩනැගිල්ල සදහා අදාළ කුලිය නොගෙවිම නිසා රෝහලේ සේවය රෝගින්ට ලබාදීමට නොහැකි තත්ත්වයක් උදාවී තිබේ. එමනිසා බෙහෙත් ගැනිමට පැමිණි රෝගීහු  සිය විරෝධය පා ආපසු හැරි ගියහ.


දේවා

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article