Saturday, October 10, 2026
spot_img
spot_img
spot_img
spot_img

මගීන් 83ක් රැගත් ගුවන් යානයක් කඩා වැටේ

Must read

අරියිනා ඇෆ්ගන් (Ariana Afgan Airlines) ගුවන් සමාගමට අයත් ගුවන් යානයක් ඇෆගනිස්ථානයේදී අනතුරට ලක්ව ඇත. කඩා වැටීමෙන් පසු ගිනිගෙන ඇති ගුවන් යානය තුල මගීන් 83දෙදෙනකු සිට ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්ථා කරයි.

අනතුරට හේතුව මෙතෙක් සොයාගෙන නොමැත

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article