Saturday, October 10, 2026
spot_img
spot_img
spot_img
spot_img

විශේෂිත ගුවන් යානයක් හෙට චීනයට

Must read

චීනයේ වෙසෙන ලාංකික සිසුන් ලංකාවට රැගෙන ඒම සඳහා හෙට (28) විශේෂ ගුවන් යානයක් කටුනායක ගුවන් තොටුපළෙන් පිටත් වීමට නියමිත බව වාර්තා වෙයි. ඒ අනුව හෙට උදෑසන 9.00ට ශ්‍රිලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයක් මෙරටින් පිටත් වීමට නියමිතය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article