Sunday, May 19, 2024

බිම්බෝම්බ ඉවත්කරන්නන් රැගෙන ගිය බසයක් මුහමලේදී ටිපර් රථයක ගැටී  45කට තුවාල

Must read

කිලිනොච්චියේ සිට මුහමලේ දෙසට බිම්බෝම්බ ඉවත් කිරීම සඳහා ක්‍රියාකරන 45 දෙනෙකු රැගෙන
ඒ 9 මාර්ගයේ පැමිණෙමින් සිටි බස් රථයක් ටිපර් රථයක ගැටීමෙන් 45 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා ඇත. තුවාල ලැබූවන් අතර කාන්තාවන් සහ පිරිමින් ද  සිටිති. මෙම අනතුර පසුගිය 15 වැනිදා දහවල් සිදුවන ලදී.

අනතුරින් කාන්තාවන් සහ පිරිමින් 45කට වැඩි පිරිසක් තුවාල ලබා ඇත.
ඉන් 15 දෙනෙකු යාපනය ශික්ෂණ රෝහලේ සිටින අතර තවත් පිරිසක් කිලිනොච්චියේ සිටිති. තවත් පිරිසක්
දිස්ත්‍රික් සහ පලෙයි ප්‍රාදේශීය රෝහල්වලට ඇතුළත් කර ප්‍රතිකාර ලබා ඇත.

පරමශිවම්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article