Wednesday, September 16, 2026
spot_img

බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යධූරයේ දිවුරුම් දෙයි , අගමැතිටත් තවත් ඇමතිකමක්

Must read

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත් වූ බැසිල් රාජපක්ෂ මහතා අද (08) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ මුදල් අමාත්‍යවරයා වශයෙන් දිවුරුම් දී තිබේ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ආර්ථීක ප්‍රතිපත්ති සහ සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යවරයා ලෙස අද පෙරවරුවේ දිවුරුම්දී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article