Friday, May 17, 2024

‘බකු’ සාගර සම්පත ආරක්ෂා කර ගැනීමේ වෙනුවෙන් උතුරු මුහුද තරණය කරයි

Must read

මත්ද්‍රව්‍ය භාවිතය වැළැක්වීමට සහ සාගර සම්පත ආරක්ෂා කර ගැනීමේ තේමාව පදනම් කරගනිමින්  ත්‍රිකුණාමලයේ 13 හැවිරිදි පාසල් සිසුවෙකු පාක්කු ගඟ හරහා පිහිනා වාර්තාවක් පිහිටුවා තිබේ. සිකුරාදා (1) අලුයම තමිල්නාඩුවේ   ප්‍රදේශයෙන් පිහිනීමට පටන් ගත් ඔහු තලෙයිමන්නාරමට පිහිනා ඇත.

ඉන්දීය කොන්සල් කාර්යාලයේ නව නියෝජ්‍ය කොන්සල්වරයා ඔහුව බැහැ දැක සුබපැතුම් පිරිනැමීය. ඔහු පැය 8 යි විනාඩි 15 කින් කිලෝමීටර් 31.05 ක පමණ දුරක් පිහිනා ඇත. මෙම සිසුවා ත්‍රිකුණාමලය  ශ්‍රී. කෝනේස්වර හින්දු විද්‍යාලයේ අධ්‍යාපනය ලබයි.

 

 

 

 

 

 

 

 

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article