මයික්රෝන් 20 අඩු පොලිතින් නිෂ්පාදනය හා භාවිතා කිරීම තහනම් කරමින් රජය නිකුත් කල ගැසට් නිවේදනයට අනුව ආහාර බහාලන බදුන්,පිගන්,කෝප්ප,හැදි වැනි පොලිස්ටයරින් මගින් නිපදවන භාණ්ඩ මෙරට තුල භාවිතය අද සිට තහනම් වනු ඇති.
එලෙසම පොලිතින් විකිණීම,නොමිලේ ලබා දිම,ප්රදර්ශනයහා පොලිස්ටයරින් මගින් නිෂ්පාදත ආහාර බහාලන බදුන්,පිගන්,කෝප්ප,හැදි මෙරට තුල භාවිතයද අද සිට තහනම් වනු ඇති.