Saturday, May 18, 2024

පුද්ගලික රෝහල් වලට මිල පාලනයක් ලගදීම..

Must read

පුද්ගලික රෝහල් වල මිල පාලනය සම්බන්දයෙන් සැකසුන වාර්ථාව අධ්‍යනය කිරීමෙන් අනතුරුව සියළුම පුද්ගලික රෝහල් වල මිල පාලනයට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසා තිබෙනවා.

ප්‍රථිකාර සදහා වන මිල ගණන්,වෛද්‍ය පරීක්ෂණ වල මිල ගණන්,හා වෙනත් පරීක්ෂණ සදහා වන මිල ගණන් සම්බන්දයෙන් ජාත්‍යන්තර සමාගමක් විසින් සැකසූ මෙම වාර්ථාව පසුගිය අප්‍රේල් 17 වනදා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂඛ ජෙනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා විසින් සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත භාරදී ඇත. මෙම වාර්ථාව සැකසීම දහා මෙරට පුද්ගලික රෝහල් 40 මිල ගණන් සැලකිල්ලට ගෙන ඇත

Hospital-new

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article