Tuesday, May 7, 2024

පුත්තලම නගර සභා ගබඩාව ගින්නකින් විනාශ වෙයි

Must read

ඡායාරූප –  ලංකාදීප

අද (31) දා දහවල් 10.00 පමණ පුත්තලම නගර සභාවේ නඩත්තු අංශයේ ගබඩාවේ ඇතිවූ ගින්නකින්  එය සම්පූර්ණයෙන්ම විනාශවී ඇති බව වාර්ථා වෙයි. මෙම ගබඩාවේ තෙල් හා තවත් දැ ගඩබඩා කර ඇති අතර ගින්නෙන් එහි තිබූ සියල්ල ගිනි ගෙන විනාශ වී ඇත.

මෙම සිදුවීඹ සම්බන්දයෙන් අදහස් දැක්වූ පුත්තලම නගර සභාවේ නගරාධිපති කේ.ඒ බායිස් මහතා සදහන් කර සිටියේ මෙම ගින්නට හේතුව විදුලි කාන්දුවක් විය හැකි බවයි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article