Monday, October 5, 2026
spot_img
spot_img
spot_img
spot_img

පුත්තලමට හා කොච්චිකඩේට පැනවූ ඇදිරිනීතිය ඉවත් කෙරේ

Must read

පුත්තලම දිස්ත්‍රික්කයට හා කොච්චිකඩේ පොලිස් බල ප්‍රදේශයට ඊයේ සවස පැනවූ ඇදිරි නීතිය අද(19) උදෑසන 8.00ට තාවකාලිකව  ඉවත් කිරීමට තීරණය කර ඇත. නැවතත් දහවල් 2.00 එම ප්‍රදේශවලට ඇදිරි නීතිය පැනවීම සිදුවේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article