Saturday, October 10, 2026
spot_img
spot_img
spot_img
spot_img

පිහි රවුම් කරලා පෙන්නපු දෙරණට ප්‍රසන්න රණවිරගේ අප්‍රසන්න ක්‍රියා අතහැරෙයි ?

Must read

PRANNA RANWEERAපාර්ලිෙම්න්තු සම්ප්‍රදායන් යනු කවදත් ගරුකටයුතුය.ඒවා ඉහලින් රැකිය යුතුය. එහෙත් 1978 පසු රටතුල ක්‍රියාත්මක වෙන්නට පටන් ගත් ඇතැම් මජර ක්‍රියාවන් නිසා පාර්ලිමේන්තු සම්ප්‍රදායන් පවා ගරුකරන්නට දැනුමක් නැති ජාවාරම් කාරයන්ගේ පාර්ලිමේන්තුව පවා  පිරි යන්නට විය.
ඇමති පාඨලි චම්පික කියනවා සේ පසුගිය කාලය තුල බැසිල් රාජපක්ෂගේ තුන් සරණේ පිහිටෙන් එදා පාර්ලිමේන්තුවට පැමිණි අවලමුන් දැන් කථානායක පුටුවට ප්‍රසිද්ධියේ කැමරා ඉදිරියේම වතුකර වක්කරන තැනට කටයුතු  සිදුව තිබේ.
බැසිල් රාජපක්ෂලාගේ වැලි පස් ගඩොල් සපයන්නන් දේශපාලනයට පැමිණිමෙන් පසු පාර්ලිමේන්තු සම්ප්‍රදායන් පවා දැන් බල්ලට ගොසින්ය.
ඊයේ දිනයේ පාලිත තෙවරප්පෙරුමගේ පාන්වලට බටර් ගාන පිහිය රවුම් කර කර පෙන්වු දෙරණට කථානායක පුටුවට ප්‍රසිද්ධියේ වතුර වක්කරපු අප්‍රසන්න රණවිර මගහැරි තිබේ.
රාජපක්ෂලාගේ තුන් සරණේ පිහිටෙන්  නොගැලපෙන බූවන් පාර්ලිමේන්තු එද්දි ජනමාධ්‍ය සදහාද ඒ සන්තෑසිය සිදුව තිබේ.
දෙරණ යනු එයට තවත් කදිමම නිදසුනකි.
ඡායාරූපය -සිරසෙනි

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article