Monday, October 5, 2026
spot_img
spot_img
spot_img
spot_img

පැය 48ක දුම්රිය වර්ජනයක්

Must read

වැටුප් විෂමතා ඉවත් නොකිරීමට විරෝධය දක්වමින් 9දා සිට පැය 48ක අඛණ්ඩ දුම්රිය වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය මෙහෙයුම් අධීක්ෂණ නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ. 9වනදා මධ්‍යම රාත්‍රි 12 සිට මෙම වර්ජනය ක්‍රියාත්මක වනු ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article