Thursday, September 17, 2026
spot_img

පාලන මිළකට යටත් නැති මන්ත්‍රි මිළ ගණන් දිනෙන් ඉහලට ! කෝටි 25 සිට 30ට නැගලා !

Must read

675582-bribery-caseජනතා ඡන්දයෙන් පත්ව ඒ අයට වගකිව කියන සේවයක් සදහා පැමිණි මන්ත්‍රිවරු දැන් රටතුල ක්‍රියාත්මක බහුතර බලය පෙන්විමේ වෙළදපොල තුල දිනෙන් දින ඉහල මිළකට අලෙවි වන භාණ්ඩ බවට පත්ව තිබේ.
පසුගිය දිනක අාකර්ශණිය සටහන් තබමින් සමාජ මාධ්‍ය කරුවෙක් ලියා තිබුනේ මන්ත්‍රි මිළ ගණන් පාලන මිළකට යටත් කළ යුතු බවය.

.මේ අතර ප්‍රධාන පක්‍ෂ දෙක අතර මන්ත්‍රින් මිලට ගැනීමේ උත්සාහයන් ක්‍රියාත්මක වන බවත් ඉන් එක් පාර්ශ්වයක් රුපියල් කෝටි 25ක් වූ ලංසු මුදල රුපියල් කෝටි 30ක් දක්වා ඉහළ දමා ඇති බවත් ‘මව්බිම’ පුවත්පත වාර්තා කර තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article