Saturday, May 18, 2024

දුමින්ද බැසිල් සාකච්ජා අසාර්ථකයි ! 113 නැතුව ජනපති සිරිසේන සහ මහින්ද බරපතල අවුලක !

Must read

dumiපැය දෙකකට ආසන්න කාලයක් ඊයේ පැවැති බැසිල් රාජපක්ෂ සහ දුමින්ද දිසානායක අතර සාකච්ජාව කිසිදු එකඟතාවයකින් තොරව අවසන්ව ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සදහ කරයි .
ඇමතිධුරයක් භාරගන්නා ලෙස බැසිල් රාජපක්ෂ විසින් කර තිබුණ ඉල්ලිමද දුමින්ද දිසානායක විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
මේ අතර පසුගියදා පැවැති ශ්‍රිලනිප ආසන සංවිධායකවරුන්ගේ රැස්විමේදි ශ්‍රිලනිප ආසන සංවිධායකන් 11 දෙනෙකුගේ නොපැමිණිම නිසා දැන් ජනාධිපතිවරයාද තමන් ගත් අත්තනෝමතික දේශපාලන තින්දුව නිසා තිගැස්සි සිටින බව පෙනේ.ඒ බැසිල් රාජපක්ෂ විසින් ඉල්ලා සිටින 113 පෙන්විමට ඇති නොහැකියාව නිසාය.
මේ අනුව ව්‍යවස්ථාණුකුල නොවන අකාරයෙන් සිදුකරන්න යෙදුන දේශපාලන ගණුදෙනුව තුල අද රාජපපක්ෂලා මෙන්ම ජනපති සිරිසේනද අවුලෙන් අවුලට යමින් තිබේ.
මේ අතර අගමැති රනිල් වික්‍රමසිංහ වඩාත් ශක්තිමත් තැනක සිටිමින් පවතින් අර්බුදකාරි වාතාවරණය වඩාත් නිවරදි හා ශක්තිමත් ආකාරයෙන් කළමනාකරණය කරගනිමින් සිටි.
විදේශ රටවල් ගණනාවක සහයද මේ වන ලැබෙමින් පවති.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article