Wednesday, May 1, 2024

පාර දිගේ ”අලි” කලබල

Must read

රන්දෙනිගල රක්ෂිතයේ සිට බදුල්ල රන්දෙනිගල ප්‍රධාන මාර්ගය වෙත පසුගිය (31) උදෑසන කඩා වැදුණු වන අලියෙකු මාර්ගය හරස්කරගෙන සිටීම හේතුවෙන් මාර්ගයේ ගමනාගමන කටයුතුවලට බාධා එල්ල වි තිබු

තනි අලියාට බිය වූ වාහන හිමියෝ අලියා සිටි ස්ථානයට මීටර සීයක් පමණ දෙපසින් වාහන රඳවාගෙන අලියා මාර්ගයෙන් ඉවත්වන තුරු බලා සිටියහ.

විනාඩි විස්සක පමණ කාලයක් නිදහසේ රැඳී සිටි වන අලියා මාර්ගයෙන් පහළ පිහිටි රන්දෙනිගල ජලාශය දෙසට බැස යෑමෙන් පසුව මාර්ගයේ වාහන ගමනා ගමනය යථා තත්ත්වයට පත්විය.

වන අලියාගෙන් කිසිවෙකුටත් අනතුරක් සිදු නොවුණි.
මුලාශ්‍රය -දිවයින

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article