Saturday, October 10, 2026
spot_img
spot_img
spot_img
spot_img

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට විරුද්ධව මූලික අයිතිවාසිකම් පෙත්සම් 10ක්

Must read

2017-09-20

ජනපති සිරිසේන විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට විරුද්ධව මූලික අයිතිවාසිකම් පෙත්සම් 10ක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වී තිබේ. එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, සමස්ත ලංකා මහජන කොංග්‍රසය, දමිල ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ යන පක්ෂද  සිවිල් සංවිධානද මෙසේ මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කළ පාර්ශ්ව අතර වෙයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article