Monday, September 14, 2026
spot_img

ජනපතිගේ කුමන්ත්‍රණ අගමැතිට ලෝකයේ කිසිම රටක් තාමත් සුභපතල නෑ !

Must read

සුමන්තිරන 1ජනපතිගේ කුමන්ත්‍රණ අගමැතිට ලෝකයේ කිසිම රටකින් තවමත් සුභපැතුම් එක්කර නැතැයි දමිල ජාතික සන්ධාන මන්ත්‍රි නිතිඥ එම්.ඒ සුමන්තිරන් මහතා කියයි.
අඩුම තරමින් චිනයේ අගමැතිවරයාවත් සුභපතා නැතැයි ඔහු අවධාරණ්ය කර සිටි.චින තානාපති පැමිණ සුභපැතුම් එක්කර ඇතැයි රටතුල පැතිර යන මතය සම්න්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ චීන තානාපතිවරයා පැමිණ මහින්ද රාජපක්ෂ මන්ත්‍රිවරයාව හමුවි තිබුණද චින අගමැතිවරයා මේ දක්වා සුභපතා නැතිබවය.
ඊයේ දිනයේ පැවැති පක්ෂ නායක රැස්විමෙන් පසුව සුමන්තිරන් මන්ත්‍රිවරයා මේ බව මාධ්‍ය හමුවේ පවසා තිබුණි.
ලංකා දේශපාලන ඉතිහාසයේ කිසිදු අවස්ථාවක අගමැතිවරයෙකු පත්කිරිමෙන් පසු මෙවැනි තත්වයක් සිදුවි නැතැයිද ඔහු කියයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article