Saturday, May 4, 2024

පානුයි පරිප්පුයි අඩුමිළට කන්න දැන් අවස්ථාවක් !

Must read

පාන් භාගයයි පරිප්පු පීරිසියේ මිල අද (09)මධයම රෑ සිට රුපියල් 130දක්වා අඩු කරන බව ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් පවසා ඇතැයි ada.lkවෙබ්  අඩවිය වාර්තා කර තිබේ

ඇල්පිටිය පොරවගම ආපනශාලා හිමියන්ගේ සංගමයේ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී මේ බව පවසා තිබුණි

ඒ අනුව හෙට (10)උදේ සිට ආපනශාලාවලින් පරිප්පු පීරිසියයි පාන් භාගයයි රුපියල් 130 මිලකට ලබා ගත හැකි බවද අසේල සම්බත් කියා සිටි..

මෙතෙක් කලක් පරිප්පු පීරිසියයි පාන් භාගයයි රුපියල් එකසීය අසූව දක්වා මිලකට ඉහල ගොස් තිබූ බවත් පාන් පිටි ඇතුළු අනෙක් පාරිභෝගික ද්‍රව්‍යවල මිල පහත දමා ඇති බැවින් ඉදිරියේදී කොත්තුවේ මිලත් අඩු කිරීමට පියවර ගන්නා බවද අසේල සම්පත් කියයි .

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article