Friday, September 18, 2026
spot_img
spot_img
spot_img
spot_img

පාන් ගෙඩියක මිල රු.10කින් ඉහළට ?

Must read

තිරිගු පිටි මිල ඉහළයාම සම්බන්දයෙන් රජය නිසි මැදිහත්වීමක් සිදුනොකරන්නේ නම් නොකළහොත් ලබන සතියේ සිට පාන් ගෙඩියක මිල රුපියල් 10 කින් ඉහළ නැංවීමට සිදුවන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා පවසයි.

ඒ මහතා පවසන්නේ තිරිඟු පිටි සමාගමක් රුපියල් 18 කින් පිටි කිලෝග්‍රෑමයක මිල ඉහළ නැංවීම මෙම මිල ඉහළ යාමට හේතුවී ඇති බවයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article