Tuesday, September 15, 2026
spot_img

පානම වනජීවී කාර්යාලයට අලාභහානි කල 5ක් අත්අඩංගුවට

Must read

පානම වනජීවි කාර්යාලයට අලාභහානී සිදුකළ පුද්ගලයින් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

දින කිහිපයට පෙර දිවියෙකුගේ පහරදීමෙන් පුද්ගලයෙකු මරණයට පත්වීමේ සිදුවීම සම්බන්දයෙන් කෝපයට පත් පිරිසක් විසින් ඊයේ (01) රාත්‍රි පානම වනජීවි කාර්යාලයට අලාභහානි සිදුකර ඇති බවපොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

සැකකරුවන් පොතුවිල් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article