Tuesday, September 15, 2026
spot_img

දිවුලපිටියෙන් නැවතත් ⁣කොවිඩ් ආසාදිතයන්ගේ වැඩිවීමක්

Must read

ගම්පහ දිස්ත්‍රික්කයේ දිවුලපිටිය ප්‍රදේශයෙන් යළිත් කොවිඩ් ආසාදිතයින් වාර්තා වීම ඉහළයමින් වෙමින් පවතී.ඊයේ දිනයේදී පමණක් දිවුලපිටිය ප්‍රදේශයෙන් ආසාදිතයන් 19 දෙනෙකු වාර්තා වී තිබේ.

ඊයේ දිනයේ දී ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ ආසාදිතයින් 127 දෙනා අතරින් බහුතරය හඳුනාගෙන ඇත්තේ, දිවුලපිටිය, කොටදෙණියාව, පූගොඩ, කඩවත, ගම්පහ නගරය, තිහාරිය හා කැලණිය ප්‍රදේශවලිනි.

මේ වන විට මෙරටින් හඳුනාගෙන ඇති සමස්ථ කොවිඩ් ආසාදිතයන් ගණන 43000 ඉක්මවා තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article