Saturday, October 10, 2026
spot_img
spot_img
spot_img
spot_img

ප්‍රජාතන්ත්‍රවාදි අරගලය වෙනුවෙන් විකල්ප රූපවාහිනි සේවයක් ඇරඹේ !

Must read

headlinesජනපති සිරිසේන සහ කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද රාජපක්ෂ එක්ව මේ රටතුල ගෙන යන ප්‍රජාතන්ත්‍රවිරෝධි පාලනය හමුවේ රාජ්‍ය මාධ්‍ය එහෙම පිටින්ම මේ නිතිවිරෝධි රජයේ හොරනෑවක් පමණක් බවට පත්ව තිබේ. එපමණක් නොව අති බහුතරයක් පුද්ගලික මාධ්‍යයන්ගේ හැසිරිම පවා ප්‍රශ්ණකාරි තැනක තිබේ.ඒවාද අඩුවැඩි වශයෙන් කටහඩ සපයන්නේ සිරිසේන රාජපක්ෂ පාලනය වෙනුවෙනි.
මේ පසුබිම යටතේ සැමදිනකම රාත්‍රි 8 ට විකාශව කෙරෙන රූපවාහිනි පුවත් සේවයක් ඊයේ දිනයේ සිටි ආරම්භ වි තිබේ.youtube චැනලය ඔස්සේ මෙය ක්‍රියාත්මකය

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article