Friday, May 17, 2024

පළාත් පාලන ඡන්ද ගැසට් පත්‍රයට අත්සන් තැබීම අද !

Must read

mustapa 1

නව මැතිවරණ ක්‍රමය යටතේ ඉදිරියේදී පැවැත්වෙන පළාත් පාලන ඡන්ද විමසීම සඳහා වන ගැසට් නිවේදනයට පළාත් පාලන හා පළාත් සභා ඇමැති ෆයිසර් මුස්තාපා විසින් අද  (1) පෙරවරු 11 ට එම අමාත්‍යාංශයේ දී අත්සන් තැබීමට නියමිතය.

ගැසට් නිවේදනයට අත්සන් තැබීමෙන් පසු පළාත් පාලන ඡන්ද විමසීම් පැවැත්වෙන අන්දම පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමට ද ඇමැතිවරයා බලාපොරොත්තු වේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article