Saturday, May 18, 2024

පසුගිය රාජ්‍ය සමයේ පිඩාවට පත්වු මාධ්‍යවේදින්ගේ පැමිණිලි ජුනි 15 ට පෙර ඉදිරිපත් කරන්න !

Must read

arrest-of-journalists-in-chhattisgarh-leadවිවිධ හිරිහැරයන්ට හා පීඩාවන්ට පත් මාධ්‍යවේදීන් පිළිබඳ සොයා බලා ඔවුන්ට සාධාරණය ඉටු කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි විශේෂ කමිටුවක් පත් කර තිබේ. ඒ අනුව 2005 ජනවාරි සිට 2015 ජනවාරි දක්වා වූ කාලපරිච්ඡේදය තුළ වෘත්තීය මාධ්‍යවේදියෙකු ලෙස සේවයේ නිරතව සිට අසාධාරණයන් හිරිහැරයන් හෝ දේපළ හානි සිදුවීමක් වූ සියලුම මාධ්‍යවේදීන්ට මෙම විශේෂ කමිටුව යටතේ සහන සැලසේ.

අසාධාරණයට ලක් වූ සියලුම මාධ්‍යවේදීන්ට සිය වෘත්තීය අනන්‍යතාවය සමඟ පත්වූ අසාධාරණය පිළිබඳ සනාථ කළ හැකි සියලුම දත්ත සහ තොරතුරු ජනාධිපති කාර්යාලය වෙත බාරදිය හැකිය. එම සියලු තොරතුරු 2016 ජුනි 15 වන දිනට පෙර එස්.ටී. කොඩිකාර මහතා ජනාධිපති අතිරේක ලේකම් ජනාධිපති කාර්යාලය කොළඹ යන ලිපිනයට යොමු කළ යුතුය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article