Monday, May 6, 2024

පසුගිය රජය විසින් ඝාතනය කළ මාධ්‍යවේදි චන්ද්‍රබෝස් සුදාකර්ව යාපනයේදි සැමරේ !

Must read

jaffna event 100දමිල සමාජයේ කථාබහට ලක්වු උගතෙක් කවියෙකු මෙන්ම මාධ්‍යවේදියෙකු යු චන්ද්‍රබෝස් සුදාකර් මහතාගේ 9 වන ගුණ සමරුව අද දිනයේ යාපනයේ නාගවිහාරය අසල නව මහවිදුහලේදි පැවැත්විණි.
මෙහිදි සුදාකර් විසින් රචිත කවි ගායනා කිරිමක්ද ඔහු  කලා මාධ්‍ය ජිවිතය ගැන ඇගයුමක්ද සිදුවිය.2007 වසරේ අප්‍රෙල් 16 වනදා මහින්ද රාජපක්ෂ පලනයේ මිනිමරුවන් විසින් ඝාතනය කර තිබුනේ සිය කුඩා පුතු ඉදිරියේදිමය.
ඒ නිවස තුලට පැමිණිය.
මෙම ගුණ සමරුව මරුපාදි සඟරාව විසින් සංවිධානය කර තිබුණි.jaffna 100ඡායාරූප- ඒ.පී.මදන්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article