Wednesday, May 8, 2024

නැගෙනහිර කිරි ගොවි අරගලයට දින 47 යි ! රජය නිහඬයි !

Must read

ගවයින්ගේ තණ බිම් වෙනුවෙන් මඩකලපුව, මයිලත්තමඩු – මදවනෙයි කිරි ගොවීන් ආරම්භ කළ විරෝධතාව අඛණ්ඩව අද වන විට දින 47 ද ඉක්මවමින් තිබේ
දශක ගණනාවක් තිස්සේ මෙම කිරි ගොවින් සිය ගවයන් සදහා තණ කැමට යොදාගත් භුමිය මේ වන විට සිංහල ජනපදකරණය තුල තර්ජනයට ලක්ව තිෙබ්.

කෙසේ වෙතත් කිරි ගොවින්ගේ අරගලය දිගටම පවත්වාගෙන යමින් සිටිති. කෙසේ වෙතත් රජයට තවමත් මෙයට විසදුමක් ලබාදිමට නොහැකි වි තිබේ

මෙම කිරි ගොවින්ගේ අරගලයට එරෙහි ක්‍රියාත්මක ඇතැම් ජාතිවාදි භික්ෂුන් සහ ඇතැම් පිරිස් වලට එක නීතියක් නැගෙනහිර ගොවි ජනයාට තව නීතියක් යැයි කියමින් කිරි ගොවින් සිය විරෝධය රජයට පළකර සිටිති.

Photo – Nallathamby Nithy 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article