Friday, May 17, 2024

නැගෙනහිර ආණ්ඩුකාරවරයා අතින් පරවිදූපත් විවෘත වෙයි

Must read

මේ වසරේ ආරම්භය නිමිත්තෙන් සංචාරකයින්ගේ පැමිණීම සඳහා නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්තිල් තොණ්ඩමාන් විසින් මාර්තු 03 වනදා   පරෙවි දූපත විවෘත කරන ලදී.

නැඟෙනහිර පළාතට සංචාරකයන්ගේ පැමිණීම ඉහළ නැංවීම සඳහා ලෝක වනජීවී දිනය යෙදී ඇති දින පරෙවි දූපත ඊයේ ආණ්ඩුකාරවරයා අතින් නිල වශයෙන් විවෘත කෙරිණි.

නැඟෙනහිර පළාත් සංචාරක කාර්යාංශය, නිලාවේලි සංචාරක සංවර්ධන කමිටුව, ත්‍රිකුණාමලය හෝටල් සංගමය සහ කුච්චවෙලි ප්‍රාදේශීය සභාව මෙම උත්සවයට අනුග්‍රහය දැක්වීය.

මෙම අවස්ථාවට සංචාරක කාර්යාංශයේ සභාපති මදන් සහ වනජීවී දෙපාර්තමේන්තු නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

 

 

 

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article